පපු සාක්කිය
කැලෑවක් වගේ ජීවිතයක්...
Thursday, January 5, 2012
ඔබත් එහෙමද??
මම මාව සමරණ හිතුවක්කාර කුනුහරුප....
ඇස් දෙකට තනි රකින හෙළුවැලි චිත්ත රූප....
වමනෙ කරන පිටු අතර මගේ වචන...
සත්‍ය අසබ්ය මගේ භාවිතය...
මට කියන්ට
ඔබ
ත් එහෙමද....................?
No comments:
Post a Comment
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment