ජීවිතේට විරුද්ධ වෙන්ට
ජීවිතේට විරුද්ධ වෙන්ට..මරණය නිරුවත්..ජීවත් වීම කියන්නෙ මරණෙට උඩින් ඇදන් ඉන්න ලස්සන ඇදුම...මාරයා කියන සල්ලාලයා ගාව හැම මනුස්සයෙක්ම අකමැත්තෙන් ජීවිතය කියන ඇදුම ගලවනවා....හෙළුවැල්ල පෙන්නනවා...ජීවිතේට විරුද්ධ වෙන්ට මන් කියන එක ඇත්තනන්..
No comments:
Post a Comment