ලොකයේ නරක
සපුනි අක්කා වේස ගෑණියෙක් උනේ,කලුවා දාමරිකයෙක් උනේ,හුසේන් උරු මස් කෑවේ,දිසා ගන්ජා කුඩු ගැහුවේ,මාලන් බඩු ගැහුවේ,ප්‍රභා ගෑණි විකුණලා සල්ලි කරේ....මිනිසුනේ නුඹලට සමාජ ගත වෙන්ටයි....හොද මිනිස්සු වෙන්ටයි....උන් මේ සමාජ භූමියෙන් ඉවත් වෙන දාට හොද කියල දෙයක් නැති වෙනවා....ලොකයේ නරක තිබෙන තාක්කල් උඹලට හොද නම් ගත හැකි.......
No comments:
Post a Comment